2. ත්‍රිපිටක අට්ඨකථාවලට සංග්‍රහ විය යුතු ධර්ම කරුණු ප්‍රමාණය තීරණය කරන ලද්දේ කවුරුන් විසින්ද ? ත්‍රිපිටකයේ එන දේශනා සංක්ෂිප්ත බුද්ධ වචනය ලෙස සැලකෙන්නේ ඇයි?